මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න
XAUUSD chart

JustMarkets ට්‍රේඩින් මොබයිල් ඇප්

ඕනෑම ස්ථානයක සිට ට්‍රේඩින් කිරීමට අවශ්‍ය සියලුම මෙවලම්. JustMarkets මොබයිල් ඇප් එක සමඟ විශ්වාසයෙන් ට්‍රේඩින් කර, ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක වෙළඳපොළට ප්‍රවේශ වන්න.

XAUUSD chart
Quotes

MT4 සහ MT5 මොබයිල් ඇප්

ඇන්රෝයිඩ් සහ iOS ඇප් සඳහා ලබා ගත හැකි MT4 සහ MT5 වේදිකා හරහා මොබයිල් ට්‍රේඩින්හි පහසුව අත්විඳින්න.

Quotes
MT4 and MT5 platforms for PC

PC සදහා MT4 සහ MT5

MT4 සහ MT5 හරහා බලවත් මෙවලම් සහ විශේෂාංග භාවිතා කරමින් CFD ට්‍රේඩින් ගනුදෙනු සිදු කරන්න. JustMarkets නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න!

MT4 and MT5 platforms for PC

JustMarkets සමඟ ට්‍රේඩින් කරන්නේ ඇයි

අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්

0.0 පිප්ස් තරම් අඩු අගයකින් ආරම්භ වන ඉතා පටු ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින් අත්දැකීමක් අත්විඳින්න. වෙළඳපොළේ විශාල වෙනස්වීම් ඇති අවස්ථාවලදී පවා ස්ථාවරත්වය සහතික කරයි.

ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම්

ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම අතරින් තෝරාගෙන, ඔබගේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.¹

වේගවත් ක්‍රියාත්මක කිරීම

JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.

ඔබගේ ට්‍රේඩින් කිරීම ඊළඟ මට්ටමට ගෙන යන්න

උසස්ම මට්ටමේ ස්ප්‍රේඩ්, ක්‍රියාත්මක කිරීමේ වේගය සහ සේවාව සපයන, ගෝලීය වශයෙන් පිළිගත් තැරැව්කරුවෙකු සමඟ ඔබගේ ට්‍රේඩින් කිරීමේ ගමන ආරම්භ කරන්න.