මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න
ස්වැප් ගාස්තු නොමැතිව

රාත්‍රී ගාස්තු අය කිරීමකින් තොරව Bitcoin, Ethereum හෝ Litecoin වැනි ප්‍රමුඛ පෙළේ ඩිජිටල් මුදල් වර්ග සමඟ ගනුදෙනු කරන්න.

JustMarkets සමඟ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්නේ ඇයි?

පුරෝගාමී Bitcoin සිට නව්‍ය Ethereum සහ Litecoin දක්වා, JustMarkets ඔබට ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ මුදල්වල මිල චලනයන් නිරීක්ෂණය කිරීමට සහ වාරික වෙළඳපොළ තත්ත්වයන් යටතේ ගනුදෙනු කිරීමට වේදිකාවක් සපයයි.

විවිධ ක්‍රිප්ටෝ ඩිරවටිව්ස්

JustMarkets හි නිරන්තරයෙන් විකාශනය වන ක්‍රිප්ටෝ වෙළඳපොළ සමඟ සම්බන්ධ වන්න. සැබෑ ඩිජිටල් වත්කම් හිමිකර ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව, ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්වල ඉහළ යන සහ පහළ යන වෙළඳපොළ ප්‍රවණතාවල හැකියාවන් ප්‍රයෝජනයට ගන්න.

ස්වැප් රහිත ට්‍රේඩින්

JustMarkets හි සෑම ට්‍රේඩ කෙනෙකුටම අමතර අවශ්‍යතා කිසිවක් නොමැතිව ස්වැප් රහිත ට්‍රේඩින් සඳහා ප්‍රවේශය ලැබේ. එමඟින් අමතර ගාස්තු නොගෙවා ට්‍රේඩ් විවෘතව තබා ගැනීමට හැකියාව ලැබේ.

ඉක්මන් මුදල් ආපසු ගැනීම්

ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම වලින් තෝරාගෙන ඔබේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.

ස්ලිපේජ් ආරක්ෂාව

අපගේ මිල ස්ලිපේජ් ආරක්ෂාව සමඟ විශ්වාසයෙන් ට්‍රේඩ් කරන්න. එය ස්ලිපේජ් වීම වළක්වන අතර, සුළු මිල වෙනස්කම් අහිමි නොකර, ඔබ අපේක්ෂා කරන මිලටම ඔබේ ට්‍රේඩ් ආරම්භ වී අවසන් වීම සහතික කරයි.

ආයෝජන සුරක්ෂිතභාවය

සෘණ ශේෂ ආරක්ෂණය සහිත ක්‍රිප්ටෝ වල ආයෝජනය කරන්න. වෙළඳපොළේ සිදුවන දැඩි මිල චලනයක් හේතුවෙන් ඍණ ශේෂයක් ඇති වුවහොත්, අනපේක්ෂිත පාඩුවලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා එය බිංදුවට සකස් කරනු ලැබේ.

වේගවත් ඇණවුම් ක්‍රියාත්මක කිරීම

JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.

ක්‍රිප්ටෝ වෙළඳපොළ උපකරණ

ගිණුම

Standard

  • Standard
  • Pro
  • Raw Spread
  • Standard
  • Pro
  • Raw Spread

සාමාන්‍ය ස්ප්‍රෙඩ්

පිප්ස්

කොමිස් මුදල

ලොට් එකකට / පැත්තකට

මාජින්

ලෙවරේජ් දක්වා
1:3000

ලෝන්ග් ස්වැප්

පොයින්ට්ස්

ෂෝට් ස්වැප්

පොයින්ට්ස්

ස්ටොප් ලෙවල්

පිප්ස්

Crypto

ADAUSD

Cardano vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.7
0
5.0%
-9.48
-6.24
0
AVAXUSD

Avalanche vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

24.2
0
5.0%
-336.0
-228.0
0
BCHUSD

BitCoin Cash vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

8.5
0
0.5%
-39.22
-25.72
0
BTCEUR

BTC vs Euro

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

553.6
0
0.2%
-7555.0
-5036.6
0
BTCGBP

BTC vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

436.6
0
0.2%
-6261.0
-4174.3
0
BTCJPY

BTC vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

441.6
0
0.2%
-3166.66
-7887.3
0
BTCUSD

BitCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

85.8
0
0.2%
-8466.6
-5554.2
0
BTCXAU

BTC vs Gold

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

70.6
0
0.2%
-786.3
-1827.5
0
DOGEUSD

DogeCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.2
0
5.0%
-32.16
-21.12
0
DOTUSD

Polkadot vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-6.12
-3.96
0
EOSUSD

EOS vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

6.2
0
5%
-7.3
-3.37
0
ETHUSD

Ethereum vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.0
0
0.2%
-280.56
-184.08
0
KSMUSD

Kusama

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-3.09
-1.47
0
LINKUSD

Chainlink vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.0
0
5.0%
-19.68
-12.96
0
LTCUSD

LiteCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.3
0
5.0%
-10.63
-6.97
0
MATICUSD

Polygon vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.2
0
5.0%
-4.08
-2.64
0
SOLUSD

Solana

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.1
0
5.0%
-18.82
-9.54
0
TRXUSD

Tron vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.1
0
5.0%
-16.39
-8.99
0
UNIUSD

Uniswap vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

10.1
0
5.0%
-98.53
-44.79
0
XLMUSD

Stellar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.0
0
5.0%
-39.93
-18.43
0
XRPUSD

Ripple vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

10.0
0
0.5%
-27.82
-18.25
0

Crypto

ADAUSD

Cardano vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-9.48
-6.24
0
AVAXUSD

Avalanche vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.9
0
5.0%
-336.0
-228.0
0
BCHUSD

BitCoin Cash vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.8
0
0.5%
-39.22
-25.72
0
BTCEUR

BTC vs Euro

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

387.0
0
0.2%
-7555.0
-5036.6
0
BTCGBP

BTC vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

305.2
0
0.2%
-6261.0
-4174.3
0
BTCJPY

BTC vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

309.4
0
0.2%
-3166.66
-7887.3
0
BTCUSD

BitCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

60.0
0
0.2%
-8466.6
-5554.2
0
BTCXAU

BTC vs Gold

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

49.1
0
0.2%
-786.3
-1827.5
0
DOGEUSD

DogeCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
5.0%
-32.16
-21.12
0
DOTUSD

Polkadot vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.3
0
5.0%
-6.12
-3.96
0
EOSUSD

EOS vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.2
0
5%
-7.3
-3.37
0
ETHUSD

Ethereum vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.8
0
0.2%
-280.56
-184.08
0
KSMUSD

Kusama

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-3.09
-1.47
0
LINKUSD

Chainlink vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.4
0
5.0%
-19.68
-12.96
0
LTCUSD

LiteCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.9
0
5.0%
-10.63
-6.97
0
MATICUSD

Polygon vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.1
0
5.0%
-4.08
-2.64
0
SOLUSD

Solana

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
0
5.0%
-18.82
-9.54
0
TRXUSD

Tron vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.5
0
5.0%
-16.39
-8.99
0
UNIUSD

Uniswap vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.1
0
5.0%
-98.53
-44.79
0
XLMUSD

Stellar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.5
0
5.0%
-39.93
-18.43
0
XRPUSD

Ripple vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.0
0
0.5%
-27.82
-18.25
0

Crypto

ADAUSD

Cardano vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-9.48
-6.24
0
AVAXUSD

Avalanche vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.9
0
5.0%
-336.0
-228.0
0
BCHUSD

BitCoin Cash vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.8
0
0.5%
-39.22
-25.72
0
BTCEUR

BTC vs Euro

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

387.0
0
0.2%
-7555.0
-5036.6
0
BTCGBP

BTC vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

305.2
0
0.2%
-6261.0
-4174.3
0
BTCJPY

BTC vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

309.4
0
0.2%
-3166.66
-7887.3
0
BTCUSD

BitCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

60.0
0
0.2%
-8466.6
-5554.2
0
BTCXAU

BTC vs Gold

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

49.1
0
0.2%
-786.3
-1827.5
0
DOGEUSD

DogeCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
5.0%
-32.16
-21.12
0
DOTUSD

Polkadot vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.3
0
5.0%
-6.12
-3.96
0
ETHUSD

Ethereum vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.8
0
0.2%
-280.56
-184.08
0
KSMUSD

Kusama vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
0
5.0%
-3.09
-1.47
0
LINKUSD

Chainlink vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.4
0
5.0%
-19.68
-12.96
0
LTCUSD

LiteCoin vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.9
0
5.0%
-10.63
-6.97
0
MATICUSD

Polygon vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.1
0
5.0%
-4.08
-2.64
0
SOLUSD

Solana vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
0
5.0%
-18.82
-9.54
0
TRXUSD

Tron vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.5
0
5.0%
-16.39
-8.99
0
UNIUSD

Uniswap vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.1
0
5.0%
-98.53
-44.79
0
XLMUSD

Stellar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.5
0
5.0%
-39.93
-18.43
0
XRPUSD

Ripple vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.0
0
0.5%
-27.82
-18.25
0

සාමාන්‍ය ස්ප්‍රෙඩ්

පිප්ස්

කොමිස් මුදල

ලොට් එකකට / පැත්තකට

ලෝන්ග් ස්වැප්

පොයින්ට්ස්

ෂෝට් ස්වැප්

පොයින්ට්ස්

ස්ටොප් ලෙවල්

පිප්ස්

මාජින්

ලෙවරේජ් දක්වා
1:3000

ක්‍රිප්ටෝ වෙළඳපල තත්ත්වයන්

ඩිජිටල් කාසි නිර්මාණය කිරීම සහ හුවමාරු කිරීම සඳහා බ්ලොක්චේන් තාක්ෂණය මත ගොඩනගා ඇති වෙළඳපොළක් වන ක්‍රිප්ටෝකරන්සි හි නව්‍ය ක්ෂේත්‍රයට කිමිදෙන්න. JustMarkets සමඟ ගනුදෙනු කිරීමෙන්, සැබෑ මුලික වත්කම් හිමිකර ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව, ක්‍රිප්ටෝ මුදල්වල මිල අස්ථාවරතාව අනුගමනය කිරීමට සහ ඔබේ ඔන්ලයින් ආයෝජන පෝට්ෆෝලියෝව සඳහා ලීවරේජ් භාවිතා කිරීමට අවස්ථාව ලැබේ.

ට්‍රේඩින් වේලාවන්

JustMarkets සමඟ, නියමිත සේවාදායක නඩත්තු කාලයන් හැර, ඔබට පැය 24 පුරාම, සතියේ දින 7ම ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. අපි ඔබව විද්‍යුත් තැපෑල සහ අපගේ වෙබ් අඩවියේ පළ කරන පුවත් හරහා අප්ඩේට් කරනු ඇත.

පහත සඳහන් ක්‍රිප්ටෝකරන්සි යුගල සඳහා දිනපතා 00:00 සිට 00:05 දක්වා ට්‍රේඩින් විරාමයන් පවතී: BTCUSD, BTCEUR, BTCGBP, BCHUSD, ETHUSD, LTCUSD, XRPUSD.

උපකරණ ඕපන් ක්ලෝස්
BTCXAU සඳුදා 01:02
අඟහරුවාදා – සිකුරාදා 01:01
අඟහරුවාදා – සිකුරාදා 23:57
BTCGBP 24/7
සෙනසුරාදා නිවාඩුව 12:55 – 14:05
–

සියලුම වේලාවන් සේවාදායක වේලාවෙන් (GMT+2) දක්වා ඇත.

ස්ප්‍රෙඩ්ස්

ක්‍රිප්ටෝ වෙළඳපොළේ ස්ප්‍රෙඩ් නිතර වෙනස් වේ. ඉහත සඳහන් කර ඇති ස්ප්‍රෙඩ්, පෙර ට්‍රේඩින් දිනවල සාමාන්‍ය අගයන් වේ. වත්මන් ස්ප්‍රෙඩ් අගයන් සඳහා අපගේ වේදිකාව පරීක්ෂා කරන්න.

ද්‍රවශීලතාව අඩු කාලසීමාවන් තුළ ස්ප්‍රෙඩ් වැඩි විය හැක. මෙයට වෙළඳපොළ රෝල්ඕවර් වැනි කාලයන් ඇතුළත් වන අතර, සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් නැවත ඇති වන තෙක් මෙය දිගටම පැවතිය හැක.

අපගේ හොඳම ස්ප්‍රෙඩ් සහතික කර ඇත්තේ රෝ ස්ප්‍රෙඩ් ගිණුම මත වන අතර, එහි ස්ප්‍රෙඩ් 0.0 පිප්ස් සිට ආරම්භ වේ.

ස්වැප් රහිත ට්‍රේඩින්

ස්වැප් යනු, රාත්‍රිය පුරා විවෘතව තබා ගන්නා ට්‍රේඩින් ස්ථාන සඳහා අය කරන පොලී ගාස්තුවයි. විවිධ ට්‍රේඩින් යුගල අනුව ස්වැප් අනුපාත වෙනස් වේ. ස්වැප් ගාස්තු, සති අන්තය හැර සෑම දිනකම (GMT+2) 22:00 ට අදාළ කරනු ලබන අතර, එම ස්ථානය වසා දමන තෙක් එය ක්‍රියාත්මක වේ. සති අන්ත අරමුදල් පිරිවැය ගණනය කිරීම සඳහා බදාදා දිනවල ස්වැප් ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
ඔබට ස්වැප් රහිත තත්ත්වය තිබේ නම්, ඉහත වගුවේ “දීර්ඝ කාලීන ස්වැප් -රහිත පහසුකම ලබා ගත හැක” ලෙස සලකුණු කර ඇති උපකරණ සඳහා ස්වැප් ගාස්තු අය නොකෙරේ.

ඕනෑම රටක සියලුම පාරිභෝගික ගිණුම් සඳහා ස්වයංක්‍රීයව ස්වැප් රහිත තත්ත්වය ලබා දෙනු ලැබේ.

ස්ටොප් ලෙවල්

ස්ටොප් ලෙවල් යනු අපේක්ෂිත ඇණවුමක් (ස්ටොප් ලොස්, ටේක් ප්‍රොෆිට්, බයි ස්ටොප්/සෙල් ස්ටොප්, බයි ලිමිට්/සෙල් ලිමිට්) සැකසීමේදී අපේක්ෂිත ස්ථාන ආරම්භක මිල සහ වත්මන් (වෙළඳපොළ) මිල අතර පිළිගත හැකි අවම වෙනසයි. ස්ටොප් ලෙවල් මඟින් වෙළඳපොළේ අස්ථාවරතාව පවතින කාලවලදී මිල ස්ලිපේජ් වීමේ අවදානම අවම කරන අතර, අපේක්ෂිත ඇණවුම් වඩාත් විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරයි.

ඉහත වගුවේ සඳහන් කර ඇති ස්ටොප් ලෙවල් අගයන් වෙනස් විය හැකි බවත්, විශේෂිත අධි-සංඛ්‍යාත ට්‍රේඩින් උපායමාර්ග භාවිතා කරන හෝ විශේෂඥ උපදේශකයින් භාවිතා කරන ට්‍රේඩස්ලාට ඒවා ලබාගත නොහැකි විය හැකි බවත් කරුණාවෙන් සලකන්න.

ස්ථාවර මාජින් අවශ්‍යතා

ඔබගේ ට්‍රේඩින් ගිණුමට යොදන ලෙවරේජ් එක කුමක් වුවත්, සියලුම ක්‍රිප්ටෝකරන්සි යුගල සඳහා මාජින් අවශ්‍යතා ස්ථාවරව පවතී.

ලෙවරේජ්

ක්‍රිප්ටෝකරන්සි සඳහා ලෙවරේජ් 1:20 ලෙස ස්ථාවර කර ඇත, නමුත් සමහර යුගල සඳහා එය වෙනස් විය හැක.

පහත සඳහන් ක්‍රිප්ටෝකරන්සි විශේෂ අවස්ථා වන අතර, ඒවා සඳහා පහත සඳහන් ස්ථාවර ලෙවරේජ් අදාළ වේ:

ට්‍රේඩින් උපකරණ උපරිම ලෙවරේජ්
BTCUSD, BTCEUR, BTCGBP, BTCJPY, ETHUSD, BTCXAU 1:500
BCHUSD, LTCUSD, XRPUSD 1:200

 

JustMarkets මොබයිල් ඇප්

JustMarkets Trade ඇප් එක සමඟ අවස්ථා හඳුනාගන්න, ට්‍රේඩ් ක්‍රියාත්මක කරන්න සහ ඔබගේ ට්‍රේඩින් ගිණුම් කළමනාකරණය කරන්න. පහසු තැන්පතු සහ මුදල් ආපසු ගැනීම්, පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහ යෙදුම තුළ 24/7 සහාය භුක්ති විඳින්න.

ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ස්කැන් කරන්න

iOS සහ Android

Phone in a hand

නිතර අසන ප්‍රශ්න

1
ක්‍රිප්ටො යනු කුමක්ද?

ක්‍රිප්ටො යනු ක්‍රිප්ටොකරන්සි යන්නෙහි කෙටි යෙදුම වන අතර, ආරක්ෂාව සඳහා ගුප්තකේතන ක්‍රමවේදය භාවිතා කරන ඩිජිටල් හෝ අතථ්‍ය මුදල් ඒකක හැඳින්වේ. ඒවා ක්‍රියාත්මක වන්නේ බ්ලොක්චේන් තාක්ෂණය මත පදනම් වූ විමධ්‍යගත ජාල මත ය. ක්‍රිප්ටො යනු ක්‍රිප්ටෝකරන්සි යන්නෙහි කෙටි යෙදුම වන අතර, ආරක්ෂාව සඳහා ගුප්තකේතන ක්‍රමවේදය භාවිතා කරන ඩිජිටල් හෝ අතථ්‍ය මුදල් ඒකක හැඳින්වේ.

2
බ්ලොක්චේන් තාක්ෂණය යනු කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේද?

බ්ලොක්චේන් තාක්ෂණය යනු පරිගණක ජාලයක් හරහා සියලුම ගනුදෙනු වාර්තා කරන විමධ්‍යගත ලෙජරයකි. එය සෑම ගනුදෙනුවක්ම නව බ්ලොක් එකක් ලෙස චේන් එකට එක් කරනු ලබන අතර, පසුව වෙනස් කළ නොහැකි බැවින් ආරක්ෂාව සහ විනිවිදභාවය තහවුරු කරයි. මෙම තාක්ෂණය ක්‍රිප්ටෝකරන්සි සඳහා පදනම සපයන අතර, මධ්‍යම පාලන අධිකාරියක අවශ්‍යතාවයකින් තොරව ආරක්ෂිත සහ නිර්නාමික ගනුදෙනු කිරීමට ඉඩ සලසයි.

3
Bitcoin යනු කුමක්ද?

2009 වසරේදී සතෝෂි නකමොටෝ යන අන්වර්ථ නාමය භාවිතා කළ නොදන්නා පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද Bitcoin, පළමු සහ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රිප්ටෝකරන්සියයි. එය මධ්‍යම පාලන අධිකාරියකින් තොරව පුද්ගලයාගෙන් පුද්ගලයාට ගනුදෙනු කිරීමට ඉඩ සලසන විමධ්‍යගත ඩිජිටල් මුදල් ඒකකයකි. Bitcoin ගනුදෙනු ජාල නෝඩ් මගින් ගුප්ත ලේඛනකරණය හරහා සත්‍යාපනය කරනු ලබන අතර බ්ලොක්චේන් ලෙස හඳුන්වන පොදු ලෙජරයක සටහන් වේ.

4
මට ට්‍රේඩ් කළ හැකි ක්‍රිප්ටෝකරන්සි මොනවාද?

ප්‍රසිද්ධ Bitcoin සහ Ethereum වලට අමතරව, ට්‍රේඩින් සඳහා ලබා ගත හැකි ක්‍රිප්ටෝකරන්සි විශාල සංඛ්‍යාවක් පවතී. මේවාට Ripple (XRP), Litecoin (LTC), Cardano (ADA), Polkadot (DOT) සහ තවත් ක්‍රිප්ටෝකරන්සි ඇතුළත් වේ. ට්‍රේඩින් සඳහා ලබා ගත හැකි විශේෂිත ක්‍රිප්ටෝකරන්සි, ඔබ භාවිතා කරන වේදිකාව හෝ හුවමාරුව අනුව වෙනස් වේ.

5
මට ලෙවරේජ් භාවිතයෙන් ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩ් කළ හැකිද?

ඔව්, බොහෝ ට්‍රේඩින් වේදිකා ක්‍රිප්ටෝකරන්සි සඳහා ලෙවරේජ් සහිත ට්‍රේඩින් පහසුකම් ලබා දේ. ලෙවරේජ් මඟින් ඔබගේ වත්මන් ප්‍රාග්ධනයට වඩා විශාල ප්‍රමාණයකින් ට්‍රේඩ් කිරීමට ඉඩ ලබා දෙන අතර, එමඟින් ඔබගේ ලාභ වැඩි කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත්, ලෙවරේජ් මඟින් ලාභ වැඩි කළ හැකි වුවද, එය වැඩි පාඩු ඇතිවීමේ අවදානමද ඉහළ නංවන බව මතක තබා ගැනීම වැදගත්ය.

6
මට සති අන්තයේදී ට්‍රේඩ් කළ හැකිද?

ඔව්, සාම්ප්‍රදායික කොටස් වෙළඳපොළවලට වෙනස්ව, ක්‍රිප්ටෝකරන්සි වෙළඳපොළ 24/7 ක්‍රියාත්මක වන අතර, සති අන්තවලදීද ට්‍රේඩින් කිරීමට අවස්ථාව ලබා දේ. මෙයට හේතුව වන්නේ ක්‍රිප්ටෝකරන්සි විමධ්‍යගත වන අතර, ඒවා කිසිදු නිශ්චිත භූගෝලීය කලාපයකට හෝ මධ්‍යම නියාමන ආයතනයකට බැඳී නොතිබීමයි.