මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න
අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ් සමඟ

ගෝලීය ෆොරෙක්ස් වෙළඳපොළට පිවිස, තරඟකාරී ස්ප්‍රෙඩ් සමඟ ප්‍රමුඛ මුදල් යුගල ට්‍රේඩ් කරන්න.

Forex hero image

JustMarkets සමඟ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්නේ ඇයි?

පුළුල් පරාසයක FX ඩිරවටිව්ස්

ලොව වැඩිපුරම ට්‍රේඩ් කරන මුදල් ඒකකවලින් සමන්විත අපගේ නිරන්තරයෙන් පුළුල් වන එකතුව තුළ, 24/7 ට්‍රේඩින් සඳහා උපකරණ 60කට වැඩි ප්‍රමාණයක් තිබේ.

ස්වැප් රහිත ට්‍රේඩින්

JustMarkets හි සෑම ට්‍රේඩ කෙනෙකුටම අමතර අවශ්‍යතා කිසිවක් නොමැතිව ස්වැප් රහිත ට්‍රේඩින් සඳහා ප්‍රවේශය හිමි වන අතර, අමතර ගාස්තු නොමැතිව ට්‍රේඩ් විවෘතව තබා ගැනීමට ඉඩ සලසයි.

අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්

0.0 පිප්ස් තරම් අඩු අගයකින් ආරම්භ වන අතිශය තද ස්ප්‍රෙඩ් සමඟින් ෆොරෙක්ස් ප්‍රධාන (Majors), සුළු (Minors) හෝ Exotic උපකරණ ට්‍රේඩ් කරන්න. වෙළඳපොළේ අස්ථාවරතාව පවතින අවස්ථාවලදී පවා ස්ථාවරත්වය සහතික කරයි.

ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම්

ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම වලින් තෝරාගෙන ඔබේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.

ස්ලිප්පේජ් ආරක්ෂාව

අපගේ මිල ස්ලිපේජ් ආරක්ෂාව සමඟ විශ්වාසයෙන් ට්‍රේඩ් කරන්න. එය ස්ලිපේජ් වීම වළක්වන අතර, සුළු මිල වෙනස්කම් අහිමි නොකර, ඔබ අපේක්ෂා කරන මිලටම ඔබේ ට්‍රේඩ් ආරම්භ වී අවසන් වීම සහතික කරයි.

වේගවත් ඇණවුම් ක්‍රියාත්මක කිරීම

JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.

ෆොරෙක්ස් වෙළඳපොළේ ස්ප්‍රෙඩ් සහ ස්වැප්

ගිණුම

Standard

  • Standard
  • Pro
  • Raw Spread
  • Standard
  • Pro
  • Raw Spread

සාමාන්‍ය ස්ප්‍රෙඩ්

පිප්ස්

කොමිස් මුදල

ලොට් එකකට / පැත්තකට

මාජින්

ලෙවරේජ් දක්වා
1:3000

ලෝන්ග් ස්වැප්

පොයින්ට්ස්

ෂෝට් ස්වැප්

පොයින්ට්ස්

ස්ටොප් ලෙවල්

පිප්ස්

Majors

AUDUSD

Australian Dollar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.9
0
0.03%
-5.28
-5.28
0
EURUSD

Euro vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
0.03%
-13.32
-3.72
0
GBPUSD

Great Britain Pound vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
0
0.03%
-8.76
-11.64
0
USDCAD

US Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.2
0
0.03%
-6.12
-17.64
0
USDCHF

US Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.3
0
0.03%
0.0
-19.92
0
USDJPY

US Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.4
0
0.03%
0.0
-35.4
0

Minors

AUDCAD

Australian Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.8
0
0.03%
-4.08
-11.28
0
AUDCHF

Australian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
0
0.03%
0.0
-12.48
0
AUDJPY

Australian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.2
0
0.03%
0.0
-22.2
0
AUDNZD

Australian Dollar vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.0
0
0.03%
-9.36
-10.08
0
CADCHF

Canadian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.9
0
0.03%
0.0
-11.4
0
CADJPY

Canadian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
0.03%
0.0
-20.4
0
CHFJPY

Swiss Frank vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

6.0
0
0.03%
-12.84
-16.68
0
EURAUD

Euro vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.7
0
0.03%
-21.72
-6.36
0
EURCAD

Euro vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.1
0
0.03%
-13.32
-11.4
0
EURCHF

Euro vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.3
0
0.03%
0.0
-16.08
0
EURGBP

Euro vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.3
0
0.03%
-11.88
-2.04
0
EURJPY

Euro vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.6
0
0.03%
0.0
-28.92
0
EURNZD

Euro vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.7
0
0.03%
-23.64
-8.04
0
GBPAUD

Great Britain Pound vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.4
0
0.03%
-14.16
-19.08
0
GBPCAD

Great Britan Pound vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.1
0
0.03%
-5.76
-24.0
0
GBPCHF

Great Britain Pound vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
0
0.03%
0.0
-25.56
0
GBPJPY

Great Britain Pound vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.9
0
0.03%
0.0
-45.48
0
GBPNZD

Great Britan Pound vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.8
0
0.03%
-15.12
-22.32
0
NZDCAD

New Zealand Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.0
0
0.03%
-4.08
-10.08
0
NZDCHF

New Zealand Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
0.03%
0.0
-11.04
0
NZDJPY

New Zealand Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
0
0.03%
0.0
-19.68
0
NZDUSD

New Zealand Dollar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.4
0
0.03%
-5.16
-4.56
0

Exotic

AUDSGD

Australian Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

16.8
0
0.5%
0.0
-10.94
0
CHFSGD

Swiss Franc vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

25.0
0
0.5%
-17.62
0.0
0
EURCNH

Euro vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

7.8
0
0.5%
-14.35
-8.36
0
EURDKK

Euro vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

29.1
0
0.5%
-57.36
-75.84
0
EURHKD

Euro vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

49.2
0
0.5%
-90.48
-63.36
0
EURHUF

Euro vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

99.6
0
0.5%
-87.0
0.0
0
EURNOK

Euro vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

167.0
0
0.5%
-161.16
-46.68
0
EURPLN

Euro vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

48.8
0
0.5%
-74.52
0.0
0
EURSEK

Euro vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

134.7
0
0.5%
-73.68
-117.24
0
EURSGD

Euro vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

20.4
0
0.5%
-13.32
-15.72
0
EURZAR

Euro vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

422.0
0
0.5%
-500.4
0.0
0
GBPDKK

Great Britan Pound vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

82.8
0
0.5%
-17.16
-140.88
0
GBPNOK

Great Britan Pound vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

585.9
0
0.5%
-110.88
-136.56
0
GBPSEK

Great Britan Pound vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

204.0
0
1.0%
-9.36
-218.28
0
GBPSGD

Great Britan Pound vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

23.3
0
0.5%
-5.4
-27.36
0
NOKJPY

Norwegian Krone vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

962.3
0
2.0%
0.0
-248.4
0
NOKSEK

Norwegian Krone vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

98.8
0
2.0%
-2.04
-15.36
0
NZDSGD

New Zealand Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

17.2
0
0.5%
-3.96
-11.4
0
SEKJPY

Swedish Krona vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

493.6
0
0.5%
0.0
-234.0
0
SGDJPY

Singapore Dollar vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.8
0
0.5%
0.0
-13.99
0
USDCNH

US Dollar vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.9
0
0.5%
-10.53
-10.92
0
USDCZK

US Dollar vs Czech Koruna

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

34.7
0
1.0%
-17.64
-24.96
0
USDDKK

US Dollar vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

61.6
0
0.5%
-21.96
-106.92
0
USDHKD

US Dollar vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

35.9
0
0.5%
-53.4
-99.24
0
USDHUF

US Dollar vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

86.7
0
0.5%
-68.16
-11.64
0
USDMXN

US Dollar vs Mexican Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

189.2
0
2.0%
-609.84
0.0
0
USDNOK

US Dollar vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

174.0
0
0.5%
-103.56
-98.28
0
USDPLN

US Dollar vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

55.0
0
0.5%
-53.52
-17.28
0
USDSEK

US Dollar vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

155.8
0
0.5%
-19.92
-165.72
0
USDSGD

US Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

16.5
0
0.5%
-5.64
-20.76
0
USDTHB

US Dollar vs Thai Baht

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

54.5
0
0.5%
-234.0
-186.0
0
USDZAR

US Dollar vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

298.7
0
0.5%
-397.56
0.0
0

Majors

AUDUSD

Australian Dollar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.6
0
0.03%
-5.28
-5.28
0
EURUSD

Euro vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.4
0
0.03%
-13.32
-3.72
0
GBPUSD

Great Britain Pound vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.1
0
0.03%
-8.76
-11.64
0
USDCAD

US Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.8
0
0.03%
-6.12
-17.64
0
USDCHF

US Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.9
0
0.03%
0.0
-19.92
0
USDJPY

US Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
0.03%
0.0
-35.4
0

Minors

AUDCAD

Australian Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.7
0
0.03%
-4.08
-11.28
0
AUDCHF

Australian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.9
0
0.03%
0.0
-12.48
0
AUDJPY

Australian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.2
0
0.03%
0.0
-22.2
0
AUDNZD

Australian Dollar vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.3
0
0.03%
-9.36
-10.08
0
CADCHF

Canadian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.0
0
0.03%
0.0
-11.4
0
CADJPY

Canadian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.1
0
0.03%
0.0
-20.4
0
CHFJPY

Swiss Frank vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.0
0
0.03%
-12.84
-16.68
0
EURAUD

Euro vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.1
0
0.03%
-21.72
-6.36
0
EURCAD

Euro vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
0
0.03%
-13.32
-11.4
0
EURCHF

Euro vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.5
0
0.03%
0.0
-16.08
0
EURGBP

Euro vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
0
0.03%
-11.88
-2.04
0
EURJPY

Euro vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.5
0
0.03%
0.0
-28.92
0
EURNZD

Euro vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.0
0
0.03%
-23.64
-8.04
0
GBPAUD

Great Britain Pound vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

4.0
0
0.03%
-14.16
-19.08
0
GBPCAD

Great Britan Pound vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
0
0.03%
-5.76
-24.0
0
GBPCHF

Great Britain Pound vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.4
0
0.03%
0.0
-25.56
0
GBPJPY

Great Britain Pound vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.0
0
0.03%
0.0
-45.48
0
GBPNZD

Great Britan Pound vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

8.7
0
0.03%
-15.12
-22.32
0
NZDCAD

New Zealand Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
0
0.03%
-4.08
-10.08
0
NZDCHF

New Zealand Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.9
0
0.03%
0.0
-11.04
0
NZDJPY

New Zealand Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.7
0
0.03%
0.0
-19.68
0
NZDUSD

New Zealand Dollar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.0
0
0.03%
-5.16
-4.56
0

Exotic

AUDSGD

Australian Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.5
0
0.5%
0.0
-10.94
0
CHFSGD

Swiss Franc vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

17.7
0
0.5%
-17.62
0.0
0
EURCNH

Euro vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.9
0
0.5%
-14.35
-8.36
0
EURDKK

Euro vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

20.2
0
0.5%
-57.36
-75.84
0
EURHKD

Euro vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

38.9
0
0.5%
-90.48
-63.36
0
EURHUF

Euro vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

88.9
0
0.5%
-87.0
0.0
0
EURNOK

Euro vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

110.3
0
0.5%
-161.16
-46.68
0
EURPLN

Euro vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

27.0
0
0.5%
-74.52
0.0
0
EURSEK

Euro vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

95.1
0
0.5%
-73.68
-117.24
0
EURSGD

Euro vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

13.0
0
0.5%
-13.32
-15.72
0
EURZAR

Euro vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

344.1
0
0.5%
-500.4
0.0
0
GBPDKK

Great Britan Pound vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

45.0
0
0.5%
-17.16
-140.88
0
GBPNOK

Great Britan Pound vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

541.2
0
0.5%
-110.88
-136.56
0
GBPSEK

Great Britan Pound vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

152.7
0
1.0%
-9.36
-218.28
0
GBPSGD

Great Britan Pound vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

16.0
0
0.5%
-5.4
-27.36
0
NOKJPY

Norwegian Krone vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

829.0
0
2.0%
0.0
-248.4
0
NOKSEK

Norwegian Krone vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

42.1
0
2.0%
-2.04
-15.36
0
NZDSGD

New Zealand Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.9
0
0.5%
-3.96
-11.4
0
SEKJPY

Swedish Krona vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

360.3
0
0.5%
0.0
-234.0
0
SGDJPY

Singapore Dollar vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

12.6
0
0.5%
0.0
-13.99
0
USDCNH

US Dollar vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.9
0
0.5%
-10.53
-10.92
0
USDCZK

US Dollar vs Czech Koruna

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

22.7
0
1.0%
-17.64
-24.96
0
USDDKK

US Dollar vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

23.8
0
0.5%
-21.96
-106.92
0
USDHKD

US Dollar vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

25.6
0
0.5%
-53.4
-99.24
0
USDHUF

US Dollar vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

72.9
0
0.5%
-68.16
-11.64
0
USDMXN

US Dollar vs Mexican Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

94.8
0
2.0%
-609.84
0.0
0
USDNOK

US Dollar vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

117.3
0
0.5%
-103.56
-98.28
0
USDPLN

US Dollar vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

33.2
0
0.5%
-53.52
-17.28
0
USDSEK

US Dollar vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

99.2
0
0.5%
-19.92
-165.72
0
USDSGD

US Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.1
0
0.5%
-5.64
-20.76
0
USDTHB

US Dollar vs Thai Baht

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

35.6
0
0.5%
-234.0
-186.0
0
USDZAR

US Dollar vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

204.3
0
0.5%
-397.56
0.0
0

Minors

AUDCAD

Australian Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
$3
0.03%
-4.08
-11.28
0
AUDCHF

Australian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.4
$3
0.03%
0.0
-12.48
0
AUDJPY

Australian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.8
$3
0.03%
0.0
-22.2
0
AUDNZD

Australian Dollar vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.6
$3
0.03%
-9.36
-10.08
0
CADCHF

Canadian Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
$3
0.03%
0.0
-11.4
0
CADJPY

Canadian Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.0
$3
0.03%
0.0
-20.4
0
CHFJPY

Swiss Frank vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
$3
0.03%
-12.84
-16.68
0
EURAUD

Euro vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.8
$3
0.03%
-21.72
-6.36
0
EURCAD

Euro vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.5
$3
0.03%
-13.32
-11.4
0
EURCHF

Euro vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
$3
0.03%
0.0
-16.08
0
EURGBP

Euro vs Great Britain Pound

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

0.7
$3
0.03%
-11.88
-2.04
0
EURJPY

Euro vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.9
$3
0.03%
0.0
-28.92
0
EURNZD

Euro vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.6
$3
0.03%
-23.64
-8.04
0
GBPAUD

Great Britain Pound vs Australian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.8
$3
0.03%
-14.16
-19.08
0
GBPCAD

Great Britan Pound vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.3
$3
0.03%
-5.76
-24.0
0
GBPCHF

Great Britain Pound vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.5
$3
0.03%
0.0
-25.56
0
GBPJPY

Great Britain Pound vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.7
$3
0.03%
0.0
-45.48
0
GBPNZD

Great Britan Pound vs New Zealand Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

6.8
$3
0.03%
-15.12
-22.32
0
NZDCAD

New Zealand Dollar vs Canadian Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.9
$3
0.03%
-4.08
-10.08
0
NZDCHF

New Zealand Dollar vs Swiss Franc

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

1.6
$3
0.03%
0.0
-11.04
0
NZDJPY

New Zealand Dollar vs Japanese Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.1
$3
0.03%
0.0
-19.68
0
NZDUSD

New Zealand Dollar vs US Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.1
$3
0.03%
-5.16
-4.56
0

Exotic

AUDSGD

Australian Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

6.3
$3
0.5%
0.0
-10.94
0
CHFSGD

Swiss Franc vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

14.9
$3
0.5%
-17.62
0.0
0
EURCNH

Euro vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

3.4
$3
0.5%
-14.35
-8.36
0
EURDKK

Euro vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

11.7
$3
0.5%
-57.36
-75.84
0
EURHKD

Euro vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

21.9
$3
0.5%
-90.48
-63.36
0
EURHUF

Euro vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

86.8
$3
0.5%
-87.0
0.0
0
EURNOK

Euro vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

97.2
$3
0.5%
-161.16
-46.68
0
EURPLN

Euro vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

23.5
$3
0.5%
-74.52
0.0
0
EURSEK

Euro vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

94.8
$3
0.5%
-73.68
-117.24
0
EURSGD

Euro vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

10.2
$3
0.5%
-13.32
-15.72
0
EURZAR

Euro vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

334.1
$3
0.5%
-500.4
0.0
0
GBPDKK

Great Britan Pound vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

36.5
$3
0.5%
-17.16
-140.88
0
GBPNOK

Great Britan Pound vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

535.1
$3
0.5%
-110.88
-136.56
0
GBPSEK

Great Britan Pound vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

146.6
$3
1.0%
-9.36
-218.28
0
GBPSGD

Great Britan Pound vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

13.8
$3
0.5%
-5.4
-27.36
0
NOKJPY

Norwegian Krone vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

548.3
$3
2.0%
0.0
-248.4
0
NOKSEK

Norwegian Krone vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

31.0
$3
2.0%
-2.04
-15.36
0
NZDSGD

New Zealand Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

9.4
$3
0.5%
-3.96
-11.4
0
SEKJPY

Swedish Krona vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

149.8
$3
0.5%
0.0
-234.0
0
SGDJPY

Singapore Dollar vs Japanise Yen

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

8.4
$3
0.5%
0.0
-13.99
0
USDCNH

US Dollar vs Chinese Offshore Yuan

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

2.4
$3
0.5%
-10.53
-10.92
0
USDCZK

US Dollar vs Czech Koruna

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

20.5
$3
1.0%
-17.64
-24.96
0
USDDKK

US Dollar vs Danish Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

13.3
$3
0.5%
-21.96
-106.92
0
USDHKD

US Dollar vs Hong Kong Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

15.8
$3
0.5%
-53.4
-99.24
0
USDHUF

US Dollar vs Hungarian Forint

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

71.0
$3
0.5%
-68.16
-11.64
0
USDMXN

US Dollar vs Mexican Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

73.6
$3
2.0%
-609.84
0.0
0
USDNOK

US Dollar vs Norwegian Krone

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

100.1
$3
0.5%
-103.56
-98.28
0
USDPLN

US Dollar vs Polish Zloty

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

29.0
$3
0.5%
-53.52
-17.28
0
USDSEK

US Dollar vs Swedish Krona

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

86.4
$3
0.5%
-19.92
-165.72
0
USDSGD

US Dollar vs Singapore Dollar

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

5.9
$3
0.5%
-5.64
-20.76
0
USDTHB

US Dollar vs Thai Baht

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

31.9
$3
0.5%
-234.0
-186.0
0
USDZAR

US Dollar vs South African Rand

දීර්ඝ කළ ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක

174.9
$3
0.5%
-397.56
0.0
0

සාමාන්‍ය ස්ප්‍රෙඩ්

පිප්ස්

කොමිස් මුදල

ලොට් එකකට / පැත්තකට

ලෝන්ග් ස්වැප්

පොයින්ට්ස්

ෂෝට් ස්වැප්

පොයින්ට්ස්

ස්ටොප් ලෙවල්

පිප්ස්

මාජින්

ලෙවරේජ් දක්වා
1:3000

ෆොරෙක්ස් වෙළඳපොළේ කොන්දේසි

ෆොරෙක්ස් වෙළඳපොළ යනු ලොව විශාලතම මූල්‍ය වෙළඳපොළ වන අතර, දිනකට ඩොලර් ට්‍රිලියන 5.5ක ගනුදෙනු සිදු වේ. සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 24ක් පුරා ක්‍රියාත්මක වන මෙය, අඛණ්ඩව ට්‍රේඩින් අවස්ථා ලබා දෙයි.

ෆොරෙක්ස් ට්‍රේඩින් වේලාවන්

අපගේ ෆොරෙක්ස් වෙළඳපොළ සඳුදා 00:02 සිට සිකුරාදා 23:59 දක්වා ක්‍රියාත්මක වේ.

උපකරණ ඕපන් ක්ලෝස්
සියලුම FX යුගල සඳුදා 00:02 සිකුරාදා 23:59

සියලුම වේලාවන් සේවාදායක වේලාවෙන් (GMT+2) දක්වා ඇත.

ස්ප්‍රෙඩ්ස්

ෆොරෙක්ස් වෙළඳපොළේ ස්ප්‍රෙඩ් බොහෝ විට පාවෙයි. ඉහත සඳහන් කර ඇති ස්ප්‍රෙඩ්, පෙර ට්‍රේඩින් දිනවල සාමාන්‍ය අගයන් වේ. වත්මන් ස්ප්‍රෙඩ් අගයන් සඳහා අපගේ වේදිකාව පරීක්ෂා කරන්න.

අඩු ද්‍රවශීලතාවක් හෝ ඉහළ අස්ථාවරතාවක් පවතින කාලවලදී ස්ප්‍රෙඩ් වැඩි විය හැකිය. මෙයට වෙළඳපොළ රෝල්ඕවර්, වෙළඳපොළ පුවත්ස හ නිවේදන නිකුත් වන අවස්ථා වැනි කාලයන් ඇතුළත් වන අතර, සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් නැවත ඇති වන තුරු මෙය දිගටම පැවතිය හැක.

අපගේ හොඳම ස්ප්‍රෙඩ්, රෝ ස්ප්‍රෙඩ් ගිණුම තුළ සහතික කර ඇති අතර, එහි ස්ප්‍රෙඩ් 0.0 පිප්ස් සිට ආරම්භ වේ.

ස්වැප් රහිත ට්‍රේඩින්

ස්වැප් යනු, එක රැයක් පුරා විවෘතව පවතින ෆොරෙක්ස් ට්‍රේඩින් පොසිෂන් සඳහා අය කරන පොලී ගාස්තුවයි. ස්වැප් අනුපාත විවිධ මුදල් යුගල අනුව වෙනස් වේ. ස්වැප් ගාස්තු, සති අන්තය හැර සෑම දිනකම (GMT+2) 22:00 ට අදාළ කරනු ලබන අතර, එම ස්ථානය වසා දමන තෙක් එය ක්‍රියාත්මක වේ.

ෆොරෙක්ස් මුදල් යුගල සමඟ සිදු කරන ගනුදෙනු සඳහා, සති අන්ත අරමුදල් පිරිවැය ආවරණය කිරීම සඳහා බදාදා දිනවල ස්වැප් ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

ඔබට ස්වැප්ර හිත තත්ත්වය තිබේ නම්, ඉහත වගුවේ “දීර්ඝ කාලීන ස්වැප්-රහිත පහසුකම ලබා ගත හැක” ලෙස සලකුණු කර ඇති උපකරණ සඳහා ඔබෙන් අය නොකෙරේ.
ඕනෑම රටක සියලුම පාරිභෝගික ගිණුම් ස්වයංක්‍රීයව ස්වැප් රහිත තත්ත්වය ලබා ගනී.

ස්ටොප් ලෙවල්

ස්ටොප් ලෙවල් යනු අපේක්ෂිත ඇණවුමක් (ස්ටොප් ලොස්, ටේක් ප්‍රොෆිට්, බයි ස්ටොප්/සෙල් ස්ටොප්, බයි ලිමිට්/සෙල් ලිමිට්) සැකසීමේදී අපේක්ෂිත ස්ථාන ආරම්භක මිල සහ වත්මන් (වෙළඳපොළ) මිල අතර පිළිගත හැකි අවම වෙනසයි. ස්ටොප් ලෙවල් මඟින් වෙළඳපොළේ අස්ථාවරතාව පවතින කාලවලදී මිල ස්ලිපේජ් වීමේ අවදානම අවම කරන අතර, අපේක්ෂිත ඇණවුම් වඩාත් විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරයි.

ඉහත වගුවේ සඳහන් කර ඇති ස්ටොප් ලෙවල් අගයන් වෙනස් විය හැකි බවත්, විශේෂිත අධි-සංඛ්‍යාත ට්‍රේඩින් උපායමාර්ග භාවිතා කරන හෝ විශේෂඥ උපදේශකයින් භාවිතා කරන ට්‍රේඩස්ලාට ඒවා ලබාගත නොහැකි විය හැකි බවත් කරුණාවෙන් සලකන්න.

ස්ථාවර මාජින් අවශ්‍යතා

Exotic මුදල් යුගල සඳහා වන මාජින් අවශ්‍යතා ස්ථාවර වේ. මෙම උපකරණ සඳහා වන මාජින් ඒවාට අදාළ විශේෂිත මාර්ජින් අවශ්‍යතා මත තීරණය වන අතර, ඔබගේ ගිණුමේ ලෙවරේජ් සැකසුම් මගින් එය බලපෑමට ලක් නොවේ.

වෙනස් වන මාජින් අවශ්‍යතා

ඔබේ ගිණුම සඳහා වන මාජින් අවශ්‍යතාවය ඔබ තෝරාගන්නා ලීවරේජ් ප්‍රමාණය මත රඳා පවතී. ඔබේ ලීවරේජ් මට්ටම වෙනස් කිරීමෙන්, ඔබේ මාජින් අවශ්‍යතාවලට අනුරූප වෙනස්කම් සිදුවේ. වෙළඳපොළ තත්ත්වයන් අනුව ස්ප්‍රෙඩ් වෙනස් විය හැකි ආකාරයටම, ඔබට ලබාගත හැකි ලීවරේජ් මට්ටමද වෙනස් විය හැක. පහත විස්තර කර ඇති සාධක කිහිපයක් මෙම වෙනස්වීම්වලට හේතු විය හැක.

ලෙවරේජ්

උපරිම ලෙවරේජ් මට්ටම ඔබේ ගිණුමේ ශුද්ධ වටිනාකම අනුව වෙනස් වේ:

ශුද්ධ වටිනාකම, USD උපරිම ලෙවරේජ්
0 – 999 1:3000
1,000 – 4,999 1:2000
5,000 – 39,999 1:1000
40,000 හෝ ඊට වැඩි 1:500

*ට්‍රේඩින් උපකරණවලට ඒවායේ විශේෂිත ලක්ෂණ අනුව වෙනස් උපරිම ලෙවරේජ් අගයන් තිබිය හැකිය.

ආර්ථික පුවත්

ඉහළ බලපෑමක් ඇති ආර්ථික පුවත් ප්‍රකාශයට පත් කිරීමට මිනිත්තු 15කට පෙර සිට මිනිත්තු 5කට පසුව දක්වා, බලපෑමට ලක්වන ට්‍රේඩින් උපකරණවල විවෘත කරන නව තනතුරු සඳහා මාජින් අවශ්‍යතා අඩු කළ උපරිම ලීවරේජ් මත ගණනය කරනු ලැබේ.

අපගේ ආර්ථික දින දර්ශනයෙන් ප්‍රධාන ආර්ථික පුවත් නිකුත් කිරීමට නියමිත වේලාව ඔබට සොයා ගත හැක.

රෝල්ඕවර්, සති අන්ත සහ නිවාඩු දින

රෝල්ඕවර්, සති අන්ත සහ පොදු නිවාඩු දිනවලදී ඇතැම් ට්‍රේඩින් උපකරණ සඳහා ඉහළ මාජින් නීතියක් ද අදාළ වේ. මෙම කාලසීමාව තුළ මෙම ට්‍රේඩින් උපකරණ සඳහා අඩු ලීවරේජ් මට්ටමක් අදාළ වේ.
ඉහළ මාජින් අවශ්‍යතා පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් කියවන්න.

JustMarkets මොබයිල් ඇප්

JustMarkets ට්‍රේඩින් ඇප් එක සමඟ අවස්ථා හඳුනා ගන්න, ට්‍රේඩින් ක්‍රියාත්මක කරන්න සහ ඔබේ ට්‍රේඩින් ගිණුම් කළමනාකරණය කරන්න. පහසු තැන්පතු සහ මුදල් ආපසු ගැනීම්, පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහ යෙදුම තුළ 24/7 සහාය භුක්ති විඳින්න.

ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ස්කැන් කරන්න

iOS සහ Android

Phone in a hand

නිතර අසන ප්‍රශ්න

1
ෆොරෙක්ස් යනු කුමක්ද?

ෆොරෙක්ස් හෙවත් විදේශ විනිමය යනු, මුදල් ඒකක වෙළඳාම් කිරීම සඳහා වන ගෝලීය වෙළඳපොළයි. එයට එක් මුදල් ඒකකයක් මිලදී ගැනීම සහ තවත් මුදල් ඒකකයක් එකවර විකිණීම ඇතුළත් වේ. මෙම වෙළඳපොළ ලොව විශාලතම සහ වඩාත් ද්‍රවශීල මූල්‍ය වෙළඳපොළවලින් එකක් වන අතර, මෙහි සහභාගීවන්නන් තනි ට්‍රේඩ කෙනෙකුගේ සිට විශාල ආයතන දක්වා පරාසයක විහිදේ.

2
වඩාත් ජනප්‍රිය ෆොරෙක්ස් මුදල් ඒකක මොනවාද?

වඩාත් ජනප්‍රිය ෆොරෙක්ස් මුදල් ඒකක වන්නේ ප්‍රධාන මුදල් ඒකක වන අතර, ඒවාට ඇමරිකානු ඩොලර් (USD), යුරෝ (EUR), ජපන් යෙන් (JPY), බ්‍රිතාන්‍ය පවුම (GBP), ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD), කැනේඩියානු ඩොලර් (CAD), ස්විස් ෆ්‍රෑන්ක් (CHF) සහ නවසීලන්ත ඩොලර් (NZD) ඇතුළත් වේ.

3
ප්‍රධාන, සුළු, Exotic යනු කුමක්ද?

ෆොරෙක්ස් හි ‘ප්‍රධාන මුදල් යුගල’ යන්නෙන් අදහස් කරන්නේ EUR/USD හෝ USD/JPY වැනි USD සම්බන්ධ පුළුල් ලෙස වෙළඳාම් කරන ලද මුදල් යුගලයි. ‘Minors’ හෝ ‘Crosses’ යනු EUR/GBP වැනි USD ඇතුළත් නොවන මුදල් යුගලයන් වේ. ‘Exotics’ යනු එක් ප්‍රධාන මුදල් ඒකකයක් සහ කුඩා හෝ නැගී එන ආර්ථිකයක මුදල් ඒකකයක්, එනම් USD/SGD වැනි මුදල් ඒකකයක් සම්බන්ධ වන යුගල වේ.

4
මට සෑම දිනකම ෆොරෙක්ස් ට්‍රේඩ් කළ හැකිද?

ඔව්, ඔබට සෑම දිනකම ෆොරෙක්ස් ට්‍රේඩ් කළ හැක. ෆොරෙක්ස් වෙළඳපොළ දිනකට පැය 24ක් සහ සතියකට දින 5ක් ක්‍රියාත්මක වන අතර, ව්‍යාපාරික සතිය තුළ ඕනෑම වේලාවක ගෝලීය මුදල් විචලනයන්ට ප්‍රතිචාර දැක්වීමට ට්‍රේඩස්ලාට ඉඩ සලසයි.

5
මම ෆොරෙක්ස් ට්‍රේඩින් ආරම්භ කරන්නේ කෙසේද?

ෆොරෙක්ස් ට්‍රේඩින් ආරම්භ කිරීමට, ෆොරෙක්ස් වෙළඳපොළ සහ ට්‍රේඩින් මූලධර්ම පිළිබඳව ඔබ දැනුම ලබා ගත යුතුය. විශ්වාසදායක ෆොරෙක්ස් බ්‍රෝකර්වරයෙකු සමඟ ට්‍රේඩින් ගිණුමක් විවෘත කර, ඩෙමෝ ගිණුමක් හරහා පුහුණුව ලබාගෙන, ඔබට විශ්වාසයක් ඇති වූ පසු සැබෑ මුදල් සමඟ ට්‍රේඩින් ආරම්භ කරන්න. කුඩා ආයෝජන වලින් ආරම්භ කර අවදානම් කළමනාකරණ උපාය මාර්ග භාවිතා කිරීම වැදගත් වේ.

6
ෆොරෙක්ස් හි ලෙවරේජ් යනු කුමක්ද?

ෆොරෙක්ස් හි ලෙවරේජ් යනු, සැබෑවට ගනුදෙනු සඳහා යොදවන කුඩා මුදල් ප්‍රමාණයකින් විශාල පොසිෂන් පාලනය කිරීමට ට්‍රේඩස්ලාට ඉඩ සලසන මෙවලමකි. ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී, ලෙවරේජ් 50:1, 100:1 හෝ 500:1 වැනි අනුපාතයක් ලෙස දැක්වේ. එයින් අදහස් වන්නේ, ඔබගේම $1ක් සඳහා, ඔබට ඩොලර් 50ක්, $100ක් හෝ $500ක් වටිනා මුදල් ගනුදෙනු කළ හැකි බවයි.

7
පිප්ස් ගණනය කරන්නේ කෙසේද?

පිප්ස් හෝ “පොයින්ට් අනුව ප්‍රතිශතය” යනු, මුදල් යුගලයක විනිමය අනුපාතයේ වෙනස් වීමේ ඒකකයකි. පිප්ස් ගණනය කිරීම සඳහා, ඔබගේ ට්‍රේඩ් එකෙහි ආරම්භක මිල සහ අවසන් මිල අතර වෙනස ගෙන එය විනිමය අනුපාතයෙන් ගුණ කළ යුතුයි. බොහෝ මුදල් යුගල සඳහා, පිප් යනු දශම ස්ථාන හතරේ අගයයි (0.0001).

8
0.01 ලොට් ප්‍රමාණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී 0.01 ලොට් ප්‍රමාණය ‘මයික්‍රෝ ලොට්’ ලෙස හැඳින්වෙන අතර, එය මූලික මුදල් ඒකකයේ ඒකක 1,000ක් නියෝජනය කරයි. උදාහරණයක් ලෙස, EUR/USD මුදල් යුගලයේදී, 0.01 ලොට් ප්‍රමාණයක් යනු යුරෝ 1,000ක් නියෝජනය කරයි.

9
ෆොරෙක්ස් ගාස්තුව කොපමණද?

ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේ ගාස්තු ඔබ භාවිතා කරන බ්‍රෝකර්වරයා මත රඳා පවතින අතර, එයට ස්ප්‍රෙඩ් (මිලදී ගැනීමේ සහ විකිණීමේ මිල අතර වෙනස), එක් එක් ගනුදෙනුව සඳහා අය කරන කොමිස් ගාස්තු හෝ මේ දෙකේම එකතුවක් ඇතුළත් විය හැක. සමහර බ්‍රෝකර්වරු ගිණුමේ අක්‍රියතාව, මුදල් ආපසු ගැනීම හෝ රාත්‍රිය පුරා විවෘතව තබා ගන්නා ගනුදෙනු (ස්වැප්/‍රෝලෝවර්) සඳහාද ගාස්තු අය කළ හැක. බ්‍රෝකර්වරයෙකු තෝරා ගැනීමට පෙර, ඔවුන්ගේ ගාස්තු ව්‍යුහයන් හොඳින් පරීක්ෂා කර සංසන්දනය කිරීම වැදගත්ය.