MT4 සහ MT5 මොබයිල් ඇප්
ඇන්රෝයිඩ් සහ iOS ඇප් එක සඳහා ලබා ගත හැකි MT4 සහ MT5 වේදිකා හරහා මොබයිල් ට්‍රේඩින් පහසුවෙන් සිදු කර උපරිම ප්‍රයෝජන ලබා ගන්න

MetaTrader මොබයිල්
ඇප් එකේ ප්‍රධාන වාසි

අතේ ගෙන යා හැකි බව සහ ප්‍රවේශ්‍යතා හැකියාව
ඩෙස්ක්ටොප් පරිගණකයකට සම්බන්ධ නොවී හෝ වෙබ් බ්‍රව්සරයක් භාවිතා නොකර, වෙළඳපොළට ප්‍රවේශ වී ඔබේ ගනුදෙනු කළමනාකරණය කරන්න
පරිශීලක හිතකාමී අතුරුමුහුණත
පහසුවෙන් සැරිසැරීම, ප්‍රස්ථාර විශ්ලේෂණය කිරීම සහ ඉක්මනින් ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක කිරීම සිදු කරන්න.
තත්‍ය කාලීන පුෂ් නොටිෆිකේෂන්
වෙළඳපොළේ චලනයන්, මිල මට්ටම් සහ ට්‍රේඩින් සංඥා පිළිබඳ දැනුවත්ව සිටීමට පුෂ් නොටිෆිකේෂන් සහ ඇඟවීම් සකස් කරන්න.

| MT4 ඇප් | MT5 ඇප් | |
| ලබා ගත හැකි වෙළඳපොළවල් | Forex, CFDs, Stocks, Indices, Commodities, ඩිජිටල් වත්කම් | Forex, CFDs, Stocks, Indices, Commodities, ඩිජිටල් වත්කම් |
| කාල පරාසයන් | 9 | 21 |
| ඇණවුම් වර්ග | ඇණවුම් වර්ග 4ක්: බයි ලිමිට්, සෙල් ලිමිට්, බයි ස්ටොප්, සෙල් ස්ටෝප් | ඇණවුම් වර්ග 6ක්: බයි ලිමිට්, සෙල් ලිමිට්, බයි ස්ටොප්, සෙල් ස්ටෝප්, බයි ස්ටොප්, සෙල් ස්ටෝප් ලිමිට් |
| ප්‍රස්ථාර සැකසුම් | 6 | 13 |
| ඉතිහාස දර්ශනය | පොසිෂන් අනුව | පොසිෂන්, ඇණවුම් හෝ ට්‍රේඩින් ගනුදෙනු අනුව |
JustMarkets සමඟ ට්‍රේඩින් කරන්නේ ඇයි
අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්
0.0 පිප්ස් තරම් අඩු අගයකින් ආරම්භ වන අතිශය තද ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින්, වෙළඳපල අස්ථාවරත්වය තුළ පවා ස්ථාවරත්වය සහතික කරයි.
ක්ෂණික මුදල් ආපසු ගැනීම්
ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම අතරින් තෝරාගෙන, ඔබගේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.¹
ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට හැකි වීම
JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.
